Breaking

Thursday, June 26, 2014

Skype Offline Install කරමු

හය් යාලුවනි කොහොමද ඔයාලට , ගොඩ දවසකින් නේද , ගොඩ දවසකින් මොකුත් පොස්ට් එකකුත් ලියන්න බැරි උනා  ඔන්න මම දැන් පොඩි වැඩක් ගැන කියන්න යන්නේ ,

මේක ගැන වැඩි විස්තරයක් කරන්න දෙයක් නැ, මේක Skype Offline Install  කරන පුළුවන් විදියක් , ඔයාලගේ චොම්පුටෙර් එකේ  ඉන්ටෙර් නෙට් නැතත් මේකෙන් ඉන්ස්ටල්ල් කර ගන්න පුළුවන් , වැඩි කතා ඕනි නැ , පහල දීල තියන ලින්ක් එකෙන් යන්න,

https://www.dropbox.com/s/xorpaenu07j9aq2/SkypeSetup.exe

Adbox