Breaking

Thursday, June 26, 2014

ESET 7 අලුත්ම Virus Gard එක ජිවිත කාලෙටම තියා ගමු .

හය් යාලුවනි , කොහොමද ඔයාලට ,

ඔන්න මම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගේනවා , අද ලෝකේ  අනන්තවත් Virus Gard  තියනවනේ නේද , එත් හොද ඒවා තියෙන්නේ අතලොස්සයි , ඒ වගෙන් එකක් තම ESET  කියන්නේ , එත් මේක නිකන් පිනට නම් දෙන්නේ නැ , අපි සල්ලි දීල තම ගන්න ඕනි , එත් සල්ලි තම ප්‍රස්නේ, හරි හරි අපි මේ පිනට දෙන්නේ නැති එක පිනට ගමු , කරන්න තියෙන්නේ මෙච්චරයි ,


ඔයාල මුලින්ම මෙතනින් Virus Gard එක Download කර ගන්න,

32 බිට් එක මෙතනින් 
https://www.dropbox.com/s/rrgbiu9m2sesapj/ess_nt32_enu.msi

64 බිට් එක මෙතනින්
https://www.dropbox.com/s/zyrzevab1hfz7my/ess_nt64_enu.msi
හරි දැන් මේ දෙකෙන් ඔයාලට ඕනි එක Download කර ගන්න , ඊට පස්සේ මම මේ පහල දීල තියන එක Download කර ගන්න , මේක තම ජිවිත කාලෙටම තියා ගන්න පුළුවන් Crack එක,

 https://www.dropbox.com/s/d8qk8goooxaes9l/ESET%20PureFix%20V2b.rar
හරි දැන් මම මේ උඩින් දීල තියන එකත් Crack කර ගන්න

ඊට පස්සේ ඔයාල Download කර ගත්ත Setup  එක Install කර ගන්න , ඊට පස්සේ ඔයාලගේ Computer එක Resart කරන්න, ඊට පස්සේ F8 ගහල Safe Mode එක ගන්න ,ඊට පස්සේ ඔයාල Download කර ගත්තු Crack එක Open කරන්න

මේ Crack එක Virus කියල අල්ලනවා , එකට තම Safemode එකේ මේක දන්නේ , මේකේ කිසිම Virus එකක් නැ , ඒ ගැන බය වෙන්න එපා ,

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox