Breaking

Thursday, June 26, 2014

පොඩි ළමයින්ට චිත්‍ර අදින්න සුපිරි සොෆ්ට් එකක් මෙන්න ,

හය් යාලුවනි , කොහොමද ඔයාලට , ඔක්කොටොම සුන උදාසනක්  හැමෝටම ...!

මම හැමදාම දුන්නේ ලොකු අයට Software නේ , ලොකු පොඩි ඕනි කෙනෙක්ට පුළුවන් තමා . එහෙම කිසිම වර්ග කිරීමක් නැ, එත් මම දැන් මේ දෙන්න යන Software එක පොඩි ළමයින්ට ගොඩක් වැදගත් වෙයි . මේක නිකන් Ms Paint වගේ තම , එත් මේක ඊට වැඩ ටිකක් පහසුයි . වැඩ කරන්ටත් ලේසි


මේක පොඩි සොෆ්ට් එකක් , නම තමා  

Tux Paint

ඔයාල මුලින්ම මෙතනින් Software එක Download කර ගන්න
https://www.dropbox.com/s/xhi9s6cl0sai0ep/tuxpaint-0.9.21c-win32-installer.exe 

ඊට පස්සේ මම  මේ  පහලින්  දීල තියන Site එකට ගහිල්ල එතනින් Stamp Download කර ගන්න ,

http://www.tuxpaint.org/stamps/

Stamp කියන්නේ මේකට දන්නා පුළුවන් ලස්සන රුප තියනවා , ඒවාට තමා Stamp කියන්නේ. මේවා Image විදියට තියෙන්නේ ඔයාල ඒවා Download කර ගෙන ඔයාල මේක Install කර ගත්තු තැන තියනවා 

C:\Program Files\TuxPaint\data\stamps\cartoon\tux

ඔන්න ඔහොම තැනක් එතෙන්ට ඒ ටික දාන්න .

මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Adbox