Breaking

Tuesday, September 23, 2014

Desktop එකට අලුත් පෙනුමක්...


හය් යාලුවනි කොහොමද ඔයාලට ඔන්න මම අද ගේනවා ඔයාලට සුපිරි දෙයක් . මම දැන් කියන්න යන්නේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක සුපිරියට තිය ගන්න පුළුවන් විදියක් ගැන හැමෝම කැමතිනේ ඔයාලගේ ඩෙස්ක් ටොප් එකට අලුත් පෙනුමක් දීල ලස්සනට තියා ගන්න නේද , ඔන්න මම දැන් කියන්නන යන්නේ එක කරා විදිය , මේක අමාරු නැ , හරිම ලේසි , මුලින්ම මම මේ පහල දීල තියන සොෆ්ට් Download  කර ගන්න



හරි දැන් ඔයාල මේ සොෆ්ට් එක Install කර ගන්න . ඊට පස්සේ මම මේ පහල දීල තියන Site එකට 
යන්න ,.


ඔතනින් ඔයාලට කැමති එකක් download කර ගෙන්න . ඊට පස්සේ Install කරන්න .

කරන විදිය තේරුනේ නැති කට්ටිය මගෙන් අහන්න . පහල Video එකත් බලන්න .,



එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න.




Adbox