ඔයාලගේ Computer එකේ Task Manager Dasable වෙලාද? මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට මොකක් හරි Virus එකක් හරි අනවශ software එකක් Install උනොත් තම. එහෙම උනාම එක නැවත තිබුන විදියට හදාගන්න විදිය තම මම මේ කියන්න යන්නේ , මේක ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වෙයි.
1 ක්රමය
start --> run --> ඔකේ ගහන්න gpedit.msc --> ඊටපස්සේ group policy කියල window එකක් එයි .. --> එකේ
user configuration එක click කරල.. --> administrative templates එක click නකරන්න .. --> ඊට පස්සේ ඔය එන
ටිකෙන් system කියන එක click කරන්න..--> ඔය එන ටිකේ ctrl + alt + del options කියන එක click කරන්න.. -->
දැන් ඔය එන ටිකෙනුත් ඉතින් remove task manager කියන එක click කරන්න --> දැන් එන window එකේ ඔයාලට
taskmanager එකට කැමති දෙයක් කරන්න පුළුවන් .. --> කරන ඒවා කොරල reboot කරන්න....
---------------------------------------------------------------------------
2 ක්රමය
start --> run --> ඔතන මේ ටික හරියට ගහන්න
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Pol icies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f
මේකේ /t REG_DWORD /d 0 /f ඔය 0 තියෙන තැනට 1 දැම්මම taskmanager එක enable වෙනවා 0 ම තිබුනොත්.. ඕක කියන්න
ඔනියේ..
--------------------------------------------------------------------------------------------------------------------------
3 ක්රමය
start --> run --> ඔතන ගහන්න regedit කියල ... දැන් මේ පිළිවෙලට යන්න ඔනි ..
System Key: [HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System]
Value Name: DisableTaskMgr
Data Type: REG_DWORD (DWORD Value)
Value Data: (0 = default, 1 = disable Task Manager)
enable කරන්න ඔන්ය් නම් ඔය 1 තීන තැනට 0 දාන්න...
--------------------------------------------------------------------------------------------------------------------------
මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.