Breaking

Thursday, October 30, 2014

Whats App Facebook සමගම මගින් මිලදී ගනී .

Whats App අද වන විට බොහෝ ලෙස ජනප්‍රිය App එකක් බවත් පත්වී ඇත.  මේ ජනප්‍රියත්වය නිසාම Whats App එක Facebook සමාගම මගින් මිලදී ගෙන ඇත' මේ ගනු දෙනුව ගැන වැඩිය කතා නොකරත් මේ ලගකදී facebook සමාගම පවසා සිටියේ Whats App ගනුදෙනුව ඉතා හොදින් සිදුඋනුබවයි.



මෙම ගනුදෙනුව මගින් Whats app අයිති කරු වන "Jan Koum " Facebook සමාගම සමග එක්ව වඩා කිරීමට එකතුව සිටි. ඒ වගේම Whats APP එදිරියට කරගෙන යන කාර්යය බරයද ඔහුහට පැවරී තිබේ.  මේ ගනුදෙනුව සදහා Facebook සමාගම මගින් මෙම  ගනුදෙනුව සදහා Facebook කොටස් (Class A) 177, 760, 669 ක් හා ඇමරිකානු ඩෙලර් 4. 95 ක මුදලක් Whats app වෙත ලබා දී තිබෙනවා .

Whats App මිලදී ගැනීමත් සමග ඒ සදහා දැනට පැවතිය මුදලට වැඩි මුදලක් ගෙවීමට සිදු වන බව පවසන මතය Facebokසාගම පතික්ෂේම කරයි

Whats app හි ප්‍රදාන විදායක නිලදාරී Jan Koumසහ Facebook සමාගමේ අදිපති Mark Zuckerberg



Facebook, Whats App, Twiter අතර සංසන්දනයක් පහත පරිදි වේ.




මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


Adbox