හැම දම අනුන්ගේ ඒවා පාවිචි කරන අපි අදිදන් මේක පාවිචි කරලා බලමුද? මේක ඉතින් IDM වගේ advance නම් නැ . එත් මේක 100 % ලංකිකයි . ඔයාලත් මේක පාවිචි කරලා බලන්න . පහලින් මේක ගන්න .
ඊට පස්සේ Install කරන්න . මම දැන් කියනම් මේක වැඩ කරන විදිය.
මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි .
URL - කියන තැනට දොව්න්ලොඅද් වෙන්න ඕනි file එකේ URL එක දෙන්න .
Save To කියන තනන් Save වෙන්න ඕනි තැන පෙන්නන්න .
ඊළගට Start Download කියන එක click කරන්න .
අච්ච්රයි .
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.




.gif)
