හය් යාලුවනි . කොහොමද ඔයාලට . ඔන්න මම ඔයාලට ගොඩක් වටිනා කියන සොෆ්ට් එකක් ගේනවා . ගොඩක් අය මගෙන් මේ ගැන ඇහැව . ඔන්න ඉතින් ඒ හැමෝටම දැන් දෙන්න යන්නේ Winrar වල Password කඩන්න පුළුවන් සොෆ්ට් එකක් . මේක හරිම ලේසි ,පහලින් ගන්න ..

වැඩේ කරන විදිය මෙන්න ..
උඩ තියන Video එකෙන් වැඩේ කරන විදයට කියා දෙනවා ,
මෙතනින් සොෆ්ට් එක ගන්න ...
යාලුවන්ටත් බලන්න Share එකක් දාගෙනම යන්න
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

.gif)
