Breaking

Monday, April 25, 2016

Easy HotSpot Creator (100% ලාංකිකයි )

සුබ උදැසනක් හැමෝටම ,
ගොඩ දවසක ඉදන් පොඩි සොෆ්ට් එකක් හැදුව . මිට කලිනුත් මම ගොඩක් ඒවා ඔයාලට දුන්න . අද දෙන්න යන්නේ තවත් වෙනස්ම දෙයක් . මගේ කලින් සොෆ්ට් බලන්න මෙතනින් යන්න .

මගේ මේ අලුත්ම සොෆ්ට් එකේ නම : Easy HotSpot Creator
ප්‍රමාණය : 3MB
ඕනිම windows එකක පුළුවන්



Easy HotSpot Creator එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ කම්පුයුටරේට එන ඕනිම ඉන්ටෙර්නෙට් සිග්නල් එකක් වෙන කම්පියුටර් එකකට , පොන් එකකට share කරන්න. මට මේක කරන්න උදවූ කරපු සුපුන් අයියටත් ගොඩක් ස්තුති.
උදාහරණයක් විදියට ඔයාලා ඔයාලගේ ලැප් එකෙන් ඩොන්ගල් එකකින් නෙට් යනවා . ඔයලට් ඕනි ඔයාලගේ ලැප් එකෙන් ඔයාගේ පොන් එඑනුත් නෙට් යන්න, ඉතින් ලේසියෙන් මම මේ දිල් තියන සොෆ්ට් එකෙන් කරගන්න පුළුවන්, මම මේකේ හොද නරක කියනවට වැඩ ඔයාලම මේකේ හොද නරක කියන්න පුලුවන්ම් හොදයි . පහලින් මම screen shot ටිකක් දල තියනවා .

මුලින්ම පහලින් සොෆ්ට් එක ගන්න,



සොෆ්ට් එක install උනාම ඉස්සෙල්ලම ඔයාලා පහල image එකේ විදියට Easy HotSpot Creator එකේ right click කරලා properties යන්න


ඊළගට පහල image එකේ වගේ එකේ Compality වලට යන්න. එකේ පහලම තියන් Privilege level කියන එකට මම ටික් කරලා තියෙනවා වගේ කරන්න, ඊට පස්සේ apply > ok කරන්න,


මම පහලින් දල තියෙන්නේ සොෆ්ට් එකේ screen shot 




මේ වගේ cmd එකෙක් ඕපන් වෙනවා , එක ඕපන් උනාම Enter ගහන්න,





මේ සොෆ්ට් එකේ මොකක් හරි අවුලක් තියෙනවනම් කරුණාකර මෙතනින් මාව දැනුවත් කරන්න.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox