Breaking

Friday, April 15, 2016

Facebook Video/Voice Call Block කරමු.. (කම්පියුටර් Only)


කොහොමද කට්ටියට ගොඩ දවසකින් මොකුත් පොස්ට් එකක් වත් දෙන්න බැරි උනානේ . ඔන්න ඉතින් අද ගොඩක් අයට වටින පොස්ට් එකක් ගේනවා . මේ ලගදී ලංකාටත් ෆ්බ් එකෙන් Video/Voice කෝල් කරන්න පහසුකම් දුන්න. ඊට පස්සේ ඉතින් වදුරට දැලි පිහිය හම්බුනා වගේ හතර අතට කෝල් ගන්න පටන් ගත්ත , 

ගොඩක් මේක කෙල්ලොන්ට වදයක් වෙලා ඉතින් කට්ටියට බැන බැන පොස්ට් දානවා , මම දැන් කියන්න යන්නේ කම්පියුටරෙන් ෆ්බ් ඉන්න යට කොහොමද මේ කෝල් ගන්න එක බ්ලොක් කරන්නේ කියල ., වැඩි දෙයක් නැ මම දාල තියන image දැක්කම ඔයාලට තේරෙයි, ඒ විදියට් කරන්න,

මුලින්ම චැට් ලිස්ට් එකට යන්න . ඊට පස්සේ දැති රෝදයක් (සෙටින්ග් ) click කරන්න , ඊට පස්සේ පහල වගේ මෙනු එකක් එයි. එකේ රෝස පාටින් කොටු කරලා තියන එක click කරන්න .


ඊට පස්සේ පහල වගේ එකක් එයි, එකේ ඔයාට ඕනි වෙලාවක් දීල Disable කරන්න,


 පහල විදියට කෝල් එකක් අවා කියල විතරයි පෙන්නනේ. ඔයාලට කෝල් එක එන්නේ නැ


අය on කර ගන්න ඕනි උනාම පහල මම කොටු කරලා තියන එක click කරන්න,



මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox