Breaking

Saturday, March 19, 2016

Android වල Add කරදරේට මෙන්න විසදුම . (No Root)

කොහොමද කට්ටියට ?

අද උදේම නෙට් යන්න පොන් එක අතට ගත්ත. මම පොඩි සමාජ ජාල වෙබ් අඩවියක් හදනවනේ. එකට විස්තර ගන්න නෙට් එක පැත්තේ අවා . ad හැම තැනම යන්න ඕනි එකට නෙවේ යන්නේ. ඉතින් මට එපා උනා. ඔක්කොම පැත්තක තියල හෙව්වා හොද Adblock කරන්න පුළුවන් App එකක් . එහෙම හොයද්දි සුපිරි App එකක් හම්බුනා, ඉතින් මම හිතුව ඔයාලටත් මේක දෙන්න ඕනි කියලා,




හැමෝටම කරදරයක් වෙන දෙයක් නේ Ad එන එක, යන සයිට් එකට නෙවේ යන්නේ. ඉතින් මම අද එකට මරු App එකක් ගේනවා.  මේකට රූට් ඕනි නැ. සුපිරියට වැඩ. කිසිම අවුලක්  නැ., මේක පොඩි Mb (3.38Mb) ගානක් තියෙන්නේ. ඔයාලත් අරන් බලන්න.  පහලින් ගන්න,


මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox