Breaking

Sunday, February 28, 2016

samsung පොන් වල සිග්නල් drop වෙන එකට මෙන්න විසදුම

 ගොඩ දවසකින් මොකුත් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ. ඔන්න ඉතින් ඒ ඔක්කොටොම හරි යන්න අද සුපිරි පොස්ට් එකක් ගෙන්වා. ගොඩ දෙනෙක්ට තියන ප්‍රස්නයක් තමා samsung පොන් වල සිග්නල් droup වෙන එක, හිටපු  ගමන් සිග්නල් නැති වෙලා සිම් ඩිසේබල් වෙලා අය හරි යනවා. 

මේක ඉතින් මහ කරදරයක් . ඔන්න ඉතින් එකට මම ගේනවා විසදුමක්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ ,
පහලින් දාල තියන screen shot බලන්න.

මුලින්ම ඔයාලගේ ඩයල් පෑඩ් එකේ *#9900# ගහන්න. 

ඊට පස්සේ පහල image එකේ  වගේ  SysDump කියලා මෙනු එකක් එයි.


 එකේ Debug Level Enabled කියන එක ඔබන්න .
ඊට පස්සේ එන Debug Level කියන එකෙන් MID දෙන්න . 



ඊට පස්සේ පොන් එක restart වෙනවා.වැඩේ ඔච්චරයි.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox