Breaking

Thursday, January 21, 2016

Facebook Messenger වලින් ලංකාවේ ඇතුලත , පිට දෙකටම කෝල් ගමු..

 facebook Messenger වලින් කෝල් ගන්න එක දැනට අපේ රටට වැඩ කරන්නේ නැ . මම දැන් කියන්න යන්නේ කොහොමද අපේ රටට වැඩ කරන විදියට හදාගන්නේ කියලා.  ගොඩක් දෙනෙක් අහල තිබුනා කොහොමද කරන්නේ කියලා . සමහර අයනම් දන්නවත් ඇති. නොදන්නා අයට මම දැන් කියන්නම්.

මේක කරන්න මුලින්ම ඔයාලා ඔයාලගේ පොන් එකේ Ip address එක ඇමරිකාවේ විදියට හදාගන්න ඕනි. එක කොහොමද කරන්නේ කියලා බලන්න මෙතනින් යන්න ..




මේ කෝල් ගන්න පුළුවන් ip එක මාරු කරලා ඉන්න ඕනි. එකට ඔයා කෝල් ගන්න කෙනාගෙත් ip එක මාරු කරලා ඉන්න ඕනි. (කෝල් ගන්න දෙන්නම් ඇමරිකාවේ විදියට IP හදල ඉන්න ඕනි.)

ඔයාල ip හැදුවට පස්සේ පහල image එකේ වගේ පෙනෙයි.


දැන් ඔයාලට ඕනි කෙනෙක්ට කෝල් අරං බලන්න . 







මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox