Breaking

Wednesday, January 20, 2016

Phone එකෙත් Ip වෙනස් කරමු...


හය් යාළුවො ඔක්කොටොම .. ලොවට හොරෙන් නෙට් එකේ රවුම් ගහන්න කවුද අකමැති නේ ? මම මිට කලින් ඔයාලට කියල දුන්න කම්පියුටර් එකෙන් කොහොමද වෙන රටක ඉදන් නෙට් යන විදියට නෙට් යන්නේ  කියලා . එක මෙතනින් බලන්න . අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ android පොන් එකෙන් කොහොමද වෙන රටක ඉදන් නෙට් යන විදියට යන්නේ කියලා. ගොඩ දෙනෙක් නෙට් යන්න පාවිචි කරන්නේ ඔයාලගේ පොන් එක නේ , ඒ නිසා මම දැන් ඔයාලට දෙන්න යන්නේ android වලට හරි යන App එකක් . මේ App එකෙන් ඔයාලට ලංකාවේ block කරලා තියන site වලට උනත් යන්න පුළුවන්, ලංකාවේ වැඩ නොදරන ගොඩක් site , app, වගේ ඒවා වැඩ කරනවා . ඔයාලා මොකක් හරි හොර වැඩක් කරාම ඔයාලගේ Ip එකෙන් තම අල්ලගන්නේ , එත් මේ විදියට App එකෙන් Ip change කරාම ඔයාලා මොනා කරත් අහුවෙන්නේ නැ .


ඔයාල මුලින්ම පහලින් Apk එක ගන්න.


දැන් මම දාල තියන image වල වගේ කරන්න . 

පහලින් තියෙන්නේ මේ App එක active කරන්න කලින් මගේ Ip Adress එක . 


දැන් ඔයාල down කර ගත්තු app එක open කරන්න . ඊට පස්සේ පහල වගේ සෙටින්ග් හදන්න . මුලින්ම් ඔයාල ඔයාලගේ account එකක් හදන්න 



Sign In කියන එකෙන් පහල වගේ account එකක් හදා ගන්න . 


 ඔයාල account එකක් හද ගත්තම ඔහොම පෙන්නයි.


ඊට පස්සේ ඔතනින් කැමති රටක් ටික් කරන්න 


 ඊට පස්සේ පහල වගේ කනෙට් වෙන්ව පෙන්නයි.


දැන් පහල වගේ පෙනෙයි. වැඩේ හරි.



දැන් මම ඔයාලට මේ app එක active කරාම මගේ Ip එක පෙන්නනම්..





මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox