
Windows Desktop locker
මෙම වැඩ සටහන ඕනිම කෙනෙක්ට පහසුවෙන් බාවිතා කිරීමට හැකි විදියට සකසා ඇති අතර මෙහි විශේෂත්වය නම් දෙදෙනෙකුට මේ සොෆ්ට් එක මගින් ලොක් / අන් ලොක් කර ගැනීමේ පහසු කම පවතී .
උදා :ඔබ භාවිතා කරන පරිගණකය තව එක්කෙනෙක් පාවිචි කරනවානම් ඒ දෙන්නට එකම පාස්වඩ් එකක් හෝ දෙන්නට පාස්වඩ් දෙකක් බාවිතා කිරීමේ හැකියව තියෙනව . ඔයාලට ඇත්ත අවශ්‍ය වන Updating, backgrd Imge Change, Opacity, Timing Locker වශයෙන් වෙටින්ග් තියෙනවා , ඒවගෙන් ඔයාලට ඕනි විදියට ඒවා හදාගැනීමේ හැකියාව තිබෙනවා , තව මේ සමග අමතර වැඩසටහන් වශයෙන් ඔයලට 3ක් දීලා තියනව . Cpu Meter, System Event (), Scren Capcher වශයෙනි .. වැඩි විස්තර මම පහලින් කියන්නම් . මේ සොෆ්ට් එක හදාගන්න මට ගොඩක් හෙල්ප් කර සුපුන් අය්යා .. යටත් ගොඩක් ස්තුති..
Windows Desktop locker

About Me

Settings
මේ සොෆ්ට් එකේ තියන වැදගත්ම එක තමා මේ settings කියන එක. මේ settings වලින් ඔයාලට පුළුවන් , Background image, Opacity, කියන ඒ ටික හදා ගන්න පුළුවන්, ඒ වගේම පහළින්ම තියන secound කියන එකෙන් කොපමණ වෙලාවකින් මේ ලොක් එක වැඩ කරන්න පුලුවන්ද කියලා හදා ගන්න පුළුවන් .. ඒ ඔක්කොම කරට පස්සේ save කියන එක click කරන්න .
Check for Update
දැනට නිකුත් කරලා තියන සංස්කරණය වන 1.0.0.0 වන අතර ඊට වැඩ අලුත් එකක් අවහම check for update කියන එකෙන් බලාගන්න පුළුවන් වගේම ඔයාලගේ Pc එකට ගන්නත් පුළුවන්
Full Screen Capture
.මේ සොෆ්ට් එක අමතර දෙන සොෆ්ට් එකක් විදියට තමා ඔයාලට දෙන්නේ , ම්මේකෙන් ඔයාලට full screen එකේම capture කරගෙන save කර ගන්න පුළුවන් ..
මාගේ වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර සහ මේ සොෆ්ට් එක ගන්න . පහලින් යන්න . (මෙම අඩවිය ජංගම දුරකථන වලට සපෝට් කරනවා )
දැන් ඔයාලට පහල වගේ පෙන්වී .
එකේ කියන Download Now එකෙන් Download කර ගන්න ,
ඔයාලගේ කම්පියුටර් එකේ MS .NET නැතම් Download Ms.Net කියන එකෙන් 4.0 ගන්න .

මගේ වෙබ් එකට මෙතනින් යෝජනා , චෝදනා ඕනි දෙයක් කමෙන්ට් කරන්න
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.
Comment එකක් දාගෙනම යන්න ...
Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.