Breaking

Monday, December 21, 2015

ඔයාලගේ phone එක ඔරිජිනල් ද? Samsung Only

යාලුවෝ ඔක්කොටම සුබ උදැසනක් වේවා.

ඔන්න මම අද ඔයාලට අද ගොඩක් වටිනා පොස්ට් එකක් ගේනවා. ඒවගේම මේක ගොඩ දෙනෙක් හොයනවා.



මම දැන් කියල දෙන්න යන්නේ ඔයාලගේ පොන් එක ඔරිජිනල් එකක්ද කියල ලේසියෙන්ම බලාගන්න පුළුවන් විදියක්, මම මේ කියන විදියට (samsung පොන් වල විතරයි ) ලේසියෙන් ඔරිජිනල් ද නැත්ද කියල පහසුවෙන් බලාගන්න පුළුවන්

පහලින් ගිහින් app එක ගන්න..

මම පහලින් screen shot දාලා තියන විදියට ඔයාලගේ පොන් එකේ app එක open කරාම පහල වගේ පෙන්නයි.



ඊළගට Refurbishment Chek කියන එක දෙන්න.


දැන් පහල image එකේ වගේ ඔයාලගේ පොන් එක Original ද නැත්ද කියලා පෙන්නයි..


මේ වැඩේ නම් ලේසි වැඩක් . කිසිම අමාරුවක් නැ . මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න.


මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox