Breaking

Saturday, December 5, 2015

Facebook එකේ Frinds ලා අදින් පස්සේ හංගලා ඉවරයි

යාලුවෝ ඔක්කොටම සුබ උදැසනක් ..

මම දැන් කියන්නේ යන්නේ පොඩි ෆ්බ් වැඩ කැල්ලක්, මේක ගොඩක් වැදගත් වෙන දෙයක්, ගොඩක් කට්ටිය ෆ්බ් එකේ තමන්ට ඉන්න යාලුවෝ අනිත් අයට පෙන්නේ නැති වෙන්නේ හදලානේ තියෙන්නේ. එහෙම හැදුවා කියල දැන් නම් වැඩක් නැති වෙයි. මම දැන් කියන්න යන විදියට එහෙම හන්ගන් හිටියට වැඩක් නැ, හංගන් ඉන්න යාලුවෝ ටික අපිට ඕනිනම් පහල විදියට බලාගන්න පුළුවන්.



හරි අපි දැන් වැඩේට බහිමු .

මුලින්ම පහලින් ගිහින් extensions එක ගන්න.

දැන්

මුලින්ම ඔයාලට හංගල තියන යාලුවෝ බලාගන්න ඕනි කෙනාගේ profile එකට යන්න


මම රෝස පාටින් කොටු කරලා තියනවා වගේ Reveal Friends කියල  එකක් ඇවිල්ල තියෙයි. එක click කරන්න . ඊට පස්සේ පහලින් තියන image වල වගේ frinds ලා loding වෙයි. ඒ loding එක එවර වෙනකන් ඔයාලට බලන් ඉන්න වෙනවා ,









ඔක්කොම lording උනාම පහලින් වගේ එයට ඉන්න යාලුවෝ ගන්නයි, ඒ අයගේ නම් ටිකයි පෙන්නනවා. 





මේ වැඩේ නම් ලේසි වැඩක් . කිසිම අමාරුවක් නැ . මොකක් හරි අවුලක් තිබුනොත් කියන්න.


මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------


මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...


Page එකට like එකක් දාල යාලුවන්ටත් share කරන්න අමතක් කරන්න එපා.




Adbox