Breaking

Saturday, August 31, 2013

ඔයාලගේ Pen එකට හරි Chip එකට හරි Write-Protectrd වැටිලද ..?

හය් යාලුවනි .. කොහොමද ඔයාලට ..???

අදින පස්සේ විබාග වැඩ අහවර උන.. දැන් ඉතින් නිදහසේ ඉන්නවා .. අදනම් මාර කම්මැලි .. අය ඉතින් පාසල් යන්නත් නැනේ .. අයෙත් පාසැල් යන්න තියනවනම් කොච්චර හොදද කියල හිතෙනවා දැන්නම් .. ඒ කාලේ කරපු  පිස්සු වැඩ මතක් වෙද්දී මාර ගති .. අය ඉතින් ඒ කාලේ කවද ඒවිද . අය ඉතින් ඊලග ආත්මේ තමා.

ඒ කතාව පැත්තක තියල අද පොස්ට් එක ගැන කියන්නම්කො .., හරි මම දැන් කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන .., සමහරු කියනවනේ මේකට කරන්න දෙයක් නැ කියල . ඔන්න මම දැන් අහම කියන අයට එක බොරුවක් කියල ඔප්පු කරන්න යන්නේ .. මම දැක්ක ගොඩක් අය මේ ගැන අහල තිබුන . ඒ හැම කෙනාටම දැන ගන්න ඔන්න මම දැන්  Write-Protectrd ඉවත් කරන විදිය කියන්න යන්නේ ..

 ඔයාගේ පෙන් එකට නැත්නම් චිප එකට මහේම උනාද ? බය වෙන්න එපා . මේක හදන්න පුළුවන් . මම දැන් පියවරින් පියවර කියල දෙන්නම් ..

ඔයලා පළවෙනියටම රුන් එකේ මෙහෙම් ගහන්න ,,

“regedit”

දැන් 

HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control.

යන්න ඊට පස්සේ  Search for 

StorageDevicePolicies කරන්න , මම පහලින් දීල තියන Image බලන්න ..






දැන් මේ Image එකේ පෙන විදියට කරන්න ,





දැන් Value එක 0 කරන්න . කරලා ඔක කරන්න .


දැන් ඔයාලගේ පෙන් එක මම මේ දාල තියන Image එක විදියට ෆොර්මැට් කරන්න .



දැන් වැඩේ හරි. දැන් ඔයාලගේ Pen එක හරි Chip හරි කලින් වගේ වැඩ කරනවා ඇති .. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Comment එකක් දාන්න .. මම ගිය එහෙනම් . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු .. ජය වේවා ..

මතක ඇතිව Page පගේ එකට Like එකක් දාන්න ..


Adbox