Breaking

Friday, August 30, 2013

Skype Call Recode කරමු..

හය් යාලුවනි .. කොහොමද ඔයාලට ???

හෙටින් තමා මගේ උසස්පෙළ විබාගේ එවරටම ඉවර වෙන්නේ .. හෙට සාමාන්‍ය දනිම පපෙර් එක .. එක ඉතින් ලියන්නත් ඕනි . එකේ ගොඩක් අහන්නේ ඉතින් අරන් මනං ඕපාදුප තම ඉතින් .. මොන කරන්නද ඉතින් .. අපි ඔප දුප හොයන්නේ නම නැ තමා. ඒත් එතින් හෙට නම් කියන්න වෙනවා .. එතකොට ඉතින් එකෙත් ඉවර වෙනවා.. ඉවර උං වගේ නමේ .. ඉතින් රෙස්ට් එද්දී .. ඖල්ක් නැ ඉතින් /. බලමුකෝ මොකද වනෙන් කියල,,

හරි ඒ කතාව පැත්තක තියල මම  අද වැඩේ ගැන කියන්නම් .. මාතෘකාව දැක්කම හිත ගන්න පුළුවන් නේ .. මම දැන් ඔයලාට දෙන්න යන්නේ සුපිරි Software එකක් .. දැන් ෆ්බ් වගේම ම කෙනෙක්ම වගේ Skpye ඉන්නවනේ .. ඉතින් ඔයාල කරන  වැදගත් වැදගත් කතා එහෙනම් අයෙත් අහන්න තිබුනම් මරු නේද..? හ්ම මම දැන් කියන්න යන්නේ එක කරන විදිය .. මේකට පොඩි  Software එකක් ඕනි කරනවා ..

Free Video Call Recorder එකක් .. 



මම මේ පහලින් දීල තියන Site එකට ගිහින් Sotware එක Download කර ගන්න ..


------------------------------------------------------------------------------------------------------------
තාමත් ඔයාලගේ Computer එකේ Skype Software එක නැතිනම් මෙතනින් Download කර ගන්න ..

------------------------------------------------------------------------------------------------------------
හරි එහෙනම් ඔයාල මේක හොදද බලන්නකෝ Download කර ගෙන .. මොඅක් හරි ප්‍රස්නයක් තිය්න්ම් Comment එකක් දාන්න ..

 එහෙනම් මම ගිය .. ජය වේවා .. හෙට උසස් පෙළ විබගය ලියන අය හොදට යන්න .. ඔබට ජය ..
සුබ රතියක් ..

මතක ඇතිව මගේ Page එකට Like එකක් දාන්න .. අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු ..
Adbox