Breaking

Saturday, August 31, 2013

windows මැජික් .. කරලම බලන්න ..

හය් යාලුවනි . කොහොමද ඔයාලට ..???

ඔන්න මම අද දවසට කියන්න යන දෙවෙනි පොස්ට් එක.. මේක පොඩි මැජික් එකක්. හැමදාම නැ හැම තැනම නැ , මට මේක පැහැදිලි කරන්න තරන්නේ නැ අප්පා .. කමක් නැ . මම මහේම කියනම් . මේක තමා මැජික් එක . ලසියෙන් ඕනිම දෙයක් කරන්න කැමතිනේ නේද ? වැඩි වැඩ නැතිව, වටේ යන්නේ නැතිව . ලසියෙන් පහසුවෙන් වැඩ කර ගන්න විදියක් හම්බුනා, වැඩේ තාම Desk Top එකේ මෙනු එකට Turn Off  කරන Menu එකක් දා ගන්න විදිය ..


ඔයාල පලවෙනියටම Notepad එක Open කර ගන්න ,,

දැන් මම මේ පහල දීල තියන Code එක Copy කරගෙන paste කරන්න ..
------------------------------------------------------------------------------------------------------------
Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\DesktopBackground\Shell\Power Menu]
"MUIVerb"="Power Menu"
"SubCommands"="lock;logoff;switch;sleep;hibernate;restart;safemode;shutdown;hybridshutdown"
"Icon"="shell32.dll,215"
"Position"="bottom"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\lock]
@="Lock"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\lock\command]
@="Rundll32 User32.dll,LockWorkStation"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\logoff]
@="Log Off"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\logoff\command]
@="Shutdown -l"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\switch]
@="Switch User"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\switch\command]
@="tsdiscon.exe"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\sleep]
@="Sleep"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\sleep\command]
@="rundll32.exe powrprof.dll,SetSuspendState Sleep"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\hibernate]
@="Hibernate"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\hibernate\command]
@="Shutdown -h"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\restart]
@="Restart"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\restart\command]
@="Shutdown -r -f -t 00"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\safemode]
@="Restart with Boot Options Menu"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\safemode\command]
@="Shutdown -r -o -f -t 00"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\shutdown]
@="Shut Down"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\shutdown\command]
@="Shutdown -s -f -t 00"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\hybridshutdown]
@="Shut Down (Hybrid)"
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\CommandStore\shell\hybridshutdown\command]
@="Shutdown -s -f -t 00 -hybrid"
------------------------------------------------------------------------------------------------------------
මම මේ දීපු Code එක NotePad එකට paste කරලා .

නමක් දීල .Reg විදියට Save කරගන්න ..

Eg:

LankaNet.reg

ඊට පස්සේ ඒ Save කරපු File එක Doble Click කරල Open කරන්න .. බය වෙන්න දෙයක් නැ. එන ඒවා Yes කරන්න .. අනිතිමට වැඩේ හරි කියල Msg එකක් ඒවි .. එක OK කරන්න .. 

මම මේක ගැන ෆොටෝ මොකුත් දන්නේ නැ . මොකද මේක මැජික් එකක් නේ . හික් හික් . ඔයාලම මේ විදියට කරලා ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ Right Click  කරලා බලලා මට කියන්නකෝ මොකද උනේ කියල .

හරි එහෙනම් මම ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් චොම්මෙන්ට් එකක් දාන්න .. සුබ රතියක් ..
ජය වේවා ..

මතක ඇතිව මගේ Page එකට Like එකක් දාන්න .. මේක යාලුවන්ටත් දැන ගන්න Share කරන්න කාරුණික වන්න ..
Adbox