Breaking

Sunday, September 1, 2013

NotePad එකෙන් පොඩි වැඩ කැලි ටිකක් පෙන්නමු ...


හය් යාලුවනි .. කොහොමද ඔයාලට ???

ඔන්න මම අද පොඩි වැඩ කැලි ටිකක් ගේනවා . මේක කරන්න පුළුවන් Notepad එකෙන් .. ඔයාලා දානවා ඇතිනේ Windows එක්ක එන Notepad කියන සොෆ්ට්වරේ එක ගැන. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් . ලොකු ලොකු Virus උනත් එකෙන් හදන්න බැරි නැ .. ඒවගේම සොෆ්ට්වරේ උනත් හදන්න පුළුවන් ., මම අද ඔයාලට කියන්න යන්නේ ඒවා ගේ පොඩි වැඩ කැලි ටිකක් දාන විදිය . ඇතටම මේක ෆුන් වැඩක් . මම මේ කියන විදියට කරලම බලන්නකෝ ..





මම ඔයාලට කියන්නම් මම කියන්න යන පලවෙනි වැඩේ ගැන.

          මේක තමා ඔයාලගේ Rom එක Auto ඇරෙනවා , වැහෙනවා ., එපා වෙන වැඩක් වෙනවා ඉතින් . කරලම බලන්නකෝ . මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

 Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

දැන් මේක Save as වලින් . ඔයාලට කැමති නම් දීල .Vbs කියල Save කරන්න ..

උදාහරණය :
LankaNet.vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ දෙවෙනි වැඩේ ,

    මේක තමා ඔයාලගේ KeyBord එකේ Caps Lock එකට තියන Light එක Auto වෙන එක ,

 මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop
and save it as 'capslock.vbs'
මේකටත් මොකක් හරි නමක් දීල .Vbs කියල Save කරන්න .

උදාහරණ :
LankaNet.Vbs

------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ තුන්වෙනි වැඩේ

මේක තමා matrix effect එකක් .. බය වෙන් එපා .කරලා බලන්න .

 මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
මේකට මොකක් හරි නමක් දීල .bat කියල සවේ කරන්න

උදාහරණ :
LankaNet.bat
------------------------------------------------------------------------------------------------------------

මම දැන් ඔයාලට කියන්න යන්නේ හතර වෙනි වැඩේ

මේක තමා Floder 3,000 මිනුත්තුවක් ඇතුලත හැදෙන එක.

වැදගත් : මේක Run කරද්දී මොකක් හරි Floder එකක් හදල එක ඇතුලේ Run කරන්න .. නැතිනම් ඔයාලගේ Desktop එක Floder වලින් පිරේවි .

මම මේ දීල තියන Code එක Notepad එකට Copy කරලා Paste කරන්න ,,
@echo off
:top
md %random%
goto top
මේකට මොකක් හරි නමක් දීල .Bat කියල සවේ කරන්න

උදාහරණ :
LankaNet.bat

සැලකිලිමත් වන්න ,,,
මේවා සියල්ල නතර කිරීමට ඔබගේ පරිගණකය ReStart කල යුතුය ..
------------------------------------------------------------------------------------------------------------

දැනට මේ හතර කැරල බලලා කියන්නකෝ . මම තව ඒවා එස්සරහට දෙන්නම් . බලාපොරොත්තුවෙන් සිටින්න ,, 

ලංකා නෙට් වලින් පමණි ,,

එහෙනම් මම ගිය , මොකක් හරි ප්‍රස්නයක් තියනවම් Comment එකක් දාන්න , අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු . ජය වේවා .

මත ඇතිව මගේ Page එකට Like එකක් දාන්න ,,
Adbox