හය් යාලුවනි . කොහොමද ඔයාලට . මෙටිකෙම වැස්ස , එලියට බහින්න බැ. වැස්ස අතුවක් බැ නැතුවත් බැ . මේ ටිකේම ඔයාලට ගොඩක් වටිනා දේවල් දුන්නනේ ඔන්න අදත් දෙන්න යන්නේ තවත් සුපිරි එකක් . දැනට ඔයාල හැමෝම ගාව තියනවනේ IDM එක . ඔන්න මම දැන් දෙන්න යන්නේ IDM එකේ අලුත්ම එක . පරණ එක වගේම තමා . එත් ටිකක් වෙනස් ., හොදයි . මේක windows 8 එකටත් වැඩ කරනවා .මම මිට කලින් ඔයාලට දීපු IDM පාච්චි කරපු අයත් ඇති . ඔන්න ඒ හැමෝටම දැන් දෙන්න යන්නේ IDM අලුත් එක .
මෙතනින් Download කර ගන්නකො
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


