හය් යාලුවනේ කොහොමද ඔයාලට , ඔන්න මම මගේ බ්ලොග් අඩවියේ ගොඩ වෙනසක් කර . මේ ටිකේ එකේ යාවත්කාල කරමින් පවතිනවා .
ඔන්න මම දැන් කට්ටියට දෙන්න යන්නේ විදුලි වේගෙන් IDM එකෙන් Download කර ගන්න පුළුවන් පොඩි ගැජට් එකක් . මේක ගොඩක් පොඩි software එකක් . මේක ගැන ලොකු විස්තරයක් කරන්න නැ. පහලින් Download කර ගන්නකො .,
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.



.gif)
