Sunday, September 28, 2014

ලේසියෙන්ම Floder එකක් හන්ගමු , software නැ . code නැ . වින්ඩොව්ස් පමණි..

හය් යාලුවනි කොහොමද ඔයාලට . ඔන්න මම දැන් පොඩි වැඩක් කට්ටියට කියල දෙන්න යන්නේ .  මේ විදියෙන් පුළුවන් ලේසියෙන් Floder එකක් හංගන්න . මේකට software නැ , අරන් මනං code නැ. windows වලින්ම වැඩේ කර ගන්න පුළුවන්. හරිම ලේසි පහසුයි .,

මෙන්න මේකයි වැඩේ . මුලින්ම ඔයාල Floder එකක් ගන්න . එක Rename කරන්න ගන්න . දැන්



Keyboard එකේ ALT + 255 ගහන්න ඕනි .

එතකොට මේ වගේ පෙනෙයි

හරි දැන් ඔයාලගේ Floder එකේ Right click කරලා Properties යන්න .

දැන් Customize > Change Icon yanna යන්න . එතකොට පහල වගේ එකක් පෙනිවී

එකේ මම මේ පෙන්නලා තියනවා වගේ icon එකක් පෙනේවි එක තෝරන්න . ඊට පස්සේ OK කරන්න . දැන් බලන්න Floder එක තියනවද කියල . නැති උනා නේද? 
දැන් floder එක බලා ගන්න ඕනි නම් Mouse එකෙන් ඒ floder එක තිබුන තැන Select කරන්න ., (තේරුනේ නැ නේද ? පහල Image එක බලන්න ) 




මම හිතනවා මේක ලේසි උන කියල. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් Cmt එකක් දාන්න .
එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.



Adbox