Breaking

Wednesday, November 5, 2014

GTA 5 Game එකට ලෑස්ති වෙන්න .

ගේම් සෙල්ලම් කරන අපේ යාලුවොන්ට සුබ ආරංචියක් ගේනවා . ඔයාල ගොඩක් අසා ගේම් එකක් නේ GTA කියන්නේ , පිස්සු නටන්න කියපු ගේම් එක . දැනට GTA ගේම් වල Update ගොඩක් ආවනේ . ඔන්න ඒ හැම එකකටම වැඩ වෙනස් එකක් ලගදීම එනවා කියල ආරංචි .








ආරංචි මාර්ග අනුව 2015 - 01 - 27 දෙනිද ලෝකයට නිකුත් කරන්න සියලුම කටයුතු යොදවල තියෙන්නේ .


Rockstar මගින් නිකුත් කරන මෙම GTA 5 ගේම් එකට අලුත් දේවල් ගොඩක් එක්කරල තියනවා . පහල Video එක බලන්න


තවත් අලුත් තොරතුරු බලාපොරොත්තු වන්න ...

එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.


Adbox