හොර බොරු වංචා නැ . 100 % ලංකිකයි . ලංකානෙට් නිපැයුමකි .
පහලින් ඔයාලගේ පරිගණකයට ගැලපෙන එක ගන්න
32 Bit Download
64 Bit Download
මේක පොඩි සොෆ්ට් එකක් වැඩි වැඩක් නැ. ඔයාලගේ පෙන් එකේ තියන Virus ලේසියෙන් ඉවත් කරන්න පුළුවන් .
කරන්න තියෙන්නේ මේ පොඩි සොෆ්ට් එක ඔයාලගේ පෙන් එකට හරි shortcut virus තියන ඕනිම එකකට මේ සොෆ්ට් එක දාල Run කරන්න විතරයි තියෙන්නේ .
මේක open ක්‍රම පහල වගේ එකක් එවි .
ඊට පස්සේ Enter එක ගහන්න .. එතකොට පහල වගේ එකක් එවි .
ඊට පස්සේ වැඩේ හරි . අයෙත් Enter එක ගහන්න .
තවත් අලුත් තොරතුරු බලාපොරොත්තු වන්න ...
එහෙනම් මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.
මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------
මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

.gif)
