Breaking

Tuesday, February 24, 2015

2015 මාර්තු වලින් පසු කාමුක බ්ලොග් අඩවි ඉවතට ...

google සමාගමේ අලුත්ම නීති රීති මාලාවක් හදුන්වා දීල තියනවා . ඊ නීති රීති වලට අනුව 2015 මාර්තු මාසයේ සිට සියලුම කාමුක (සෙක්ස් ) වෙබ් සහ බ්ලොග් අඩවි ඉවත් කිරීමට කටයුතු කරන බවට ගූගල් සමාගම කියා සිටිනවා . කෙසේ නමුත් බ්ලොග් තුලින් කිසිම කාමුක දෙයක් ප්‍රචාරය කිරීම තහනම් වෙන්ව .






වැඩි විස්තර මෙතනින් බලන්න ..

අපිව like කරන්න . Follow කරන්න .. අපේ පොස්ට් එමනට ගන්න පුළුවන් .. එහෙනම්  මම ගිය. අයෙත් මේවගේ එකකින් හම්බෙමු.ජය වේවා.

මතක ඇතිව මහේ Page එකට Like එකක් දාන්න.
-------------------------



මාගේ බ්ලොග් පොස්ට් Copy කිරීමෙන් වලකින්න. එසේ ඔබ  Copy කරනවනම් ඔබ මේ පොස්ට් එක ලබා ගත්ත ස්ථානය සහිතව (ලින්ක්) පොස්ට් කරන්න. නැතුව මගෙන් පොස්ට් උස්සල තමන්ගේ වගේ පොස්ට් කරන්න එපා.

Comment එකක් දාගෙනම යන්න ...



Adbox